සත්‍යයේ පුවත් අඩහැරය….

සාමාන්‍ය පෙළ අදින් අවසන්, කළහකාරී ලෙස හැසිරුනොත් වැඩ වරදියි..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වන අතර විභාගය අවසන්වූ පසු විභාග මධ්‍යස්ථාන තුළ කලහකාරීව හැසිරීමෙන් වළකින්නැයි විභාග දෙපාර්තමේන්තුව අයඳුම්කරුවන්ට විශේෂයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඇතැම් විභාග මධ්‍යස්ථාන සදහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමටද විභාග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇති අතර අයඳුම්කරුවන් කළහකාරී ලෙස හැසිරුනහොත් හෝ පොදු දේපළවලට හානි කළහොත් සිදුකළහොත් දැඩි දඩුවම් ලබාදෙන බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට