සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 24 ක කාලයක් ජලය අත්හිටුවයි..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් හෙට (14) රාත්‍රි 8.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසක් සදහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට ඒ අනුව හෙට දිනයේ පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙනු ඇත. එමෙන්ම කොළඹ 02 හා 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට