සත්‍යයේ පුවත් අඩහැරය….

නීති විරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කැළණියේදී දැලේ..

Podu Jana Peramunaතීරු බදු රහිතව, නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමඟ කැළණිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට හැකිවී තිබේ. එම නිලධාරින් විසින් කැළණිය ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකදී නීතිවිරෝධී දුම්වැටි 3600 ක් සමග අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට