සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍යංශ විෂය පථයක් ගැසට් කිරීම ගැටළුසහගතයි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

Podu Jana Peramunaආණ්ඩුව විසින් අමාත්‍ය විෂය පථයන් ගැසට් කිරීමේදී පසුගිය රජය සමයේ සිවිල් ආයතන ලෙස පැවති ආයතන රැසක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කිරීම ගැටළු සහගත බවත් ආරක්ෂක අමාත්‍යවරයෙක් පත්කර නොමැති තත්ත්වයකදී මෙසේ ආයතන රැසක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කිරීමෙන් අදාළ ආයතන පිළිබද වගකියන්නේ කවුරුන්දැයි විමසා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි. ඊයේ (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මුජිබර් රහුමාන් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ මුජිබර් රහුමාන් මහතා පහත පරිදි අදහස් පළකළේය. කැබිනට් අමාත්‍යවරුන් 16 ක් පත්කිරීමට ආණ්ඩුව කටයුතු කළත් අමාත්‍යංශ 29 ක් පමණ පවතිනවා.

ඒ අනුව පේනවා අමාත්‍යවරුන්, ඒ ඒ අමාත්‍යංශවලින් සියළු වරප්‍රසාද භුක්ති විදිමින් සිටිනවා. රාජ්‍ය අමාත්‍යවරුන්ද ඒ ආකාරයට සියළු වරප්‍රසාද භුක්ති විදිමින් සිටිනවා. මේක ජනතාව මුළාකිරීමක්.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට