සත්‍යයේ පුවත් අඩහැරය….

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අදත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaපැහැර ගැනීමේ සිද්ධියක් මත මහත් ආන්දෝලනයකට ලක්ව සිටින ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ප්‍රකාශයක් ලබාදීම සදහා අද (13) දිනයේදීත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. එම නිලධාරිනිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ සිව්වෙනි වරටයි. මෙම නිලධාරිනියගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැදවන්නැයි ඊයේ (12) අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන ලද අතර විදෙස්ගතවීම තහනම් කරමින් පනවන ලද විදෙස් ගමන් තහනම ද ලබන 17 තෙක් දීර්ඝ කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට