සත්‍යයේ පුවත් අඩහැරය….

සුදු වෑන් රියදුරන් ලෙස කටයුතු කළ බවට කළ ප්‍රකාශය, රාජිතගේ මාධ්‍ය හමුවට පැමිණි දෙදෙනා CID දැලේ..

Podu Jana Peramunaසුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටිමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධාන කරන ලද මාධ්‍ය හමුවකට පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැර ගැනීමේදී සහ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රත්‍රං තොගයක් ප්‍රවාහනය කිරීමේදී රියදුරන් ලෙස තමන් කටයුතු කළ බව පවසා සිටින ලදී. මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රකාශ පිළිබද විමර්ශන පැවැත්වීමෙන් පසු ඉහත පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට කටයුතු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට