කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 361 ට නඟියි..
නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 361 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කර සිටියි. මේ අතර චීනයේ වූහාන් නගරය වසා දමා අද (03) වනවිට දින 12 ක කාලයක් ගතව ඇති අතර ලොවපුරා රටවල් 25 කින් කොරෝනා වෛරසය ආසාදිතවූවන් 17205 ක් වාර්තා වේ.