සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අග්‍රාමාත්‍ය, අමාත්‍ය පුද්ගලික කාර්ය මණ්ඩලයට ජනපතිගෙන් තහනමක්..

Podu Jana Peramunaවහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ හෝ අමාත්‍යවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් රජයේ කටයුතු, ව්‍යාපෘති හෝ මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත්වීම අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වේ. චක්‍රලේඛයක් මඟින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මේ බව දැනම් දී ඇති අතර ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් එය නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාතව්‍යවරුන් වෙනුවෙන් ලිපි හෝ දුරකථන පණිවිඩ නිකුත් කිරීමට හැකි වන්නේ අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් බව ද මෙම චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට