සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යහපාලන ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘති ගැන අසත්‍ය තොරතුරු සමාජගත නොකරන්න, විපක්ෂ නායක කාර්යාලයෙන් නිවේදනයක්..

Podu Jana Peramunaපැවති ආණ්ඩු සමයේ දියත් කරන ලද නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත නොකරන්නැයි මෙන්ම ජනතාවට පොරොන්දු වු පරිදි නිවාස පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක කරන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ දියත් කරන ලද නිවාස සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කරුණු විකෘති කරමින් මෙන්ම අසත්‍ය ප්‍රකාශ සමාජගත කිරීමට ඇතැම් මාධ්‍ය ආයතන සහ ආණ්ඩුවේ දේශපාලඥයින් කටයුතු කරමින් සිටින්නේයැයි පෙනීයන බව ද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත. වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය යහපාලන ආණ්ඩුවේ නිවාස සංවර්ධන අමාත්‍ය ධූරය හොබවින් ජනතාවගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරන ලද නමුත් ජනතා හිතැති එම වැඩපිළිවෙල පිළිබඳව අසත්‍ය මතයන් සමාජගත කර ඉදිරි මහ මැතිවරණයේදි ඒ මහතාට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව වත්මන් ආණ්ඩුවේ පිරිස් මෙවැනි උත්සහයක නිරතව සිටින බව ද මෙම නිවේදනයෙහි තවදුරටත් සඳහන් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට