සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමඟ අංගොඩ ලොක්කාගේ සහයකයෙකු, මුල්ලේරියාවේදී STF දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 25 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සැකකරු, අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සහයකයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් මුල්ලේරියාව පොලීසිය වෙත භාරදී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට