සත්‍යයේ පුවත් අඩහැරය….

නීතිපතිවරයා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට..

Podu Jana Peramunaනීතිපතිවරයා අද (20) දහවල් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණීමට නියමිතව ඇත. නීතිපති දප්පුල ද ලිවේරා මහතාට අද දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටින්නැයි මෙම ජනාධිපති කොමිසම මඟින් නොතීසි නිකුත්කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පළිගැනීමේ චේතනාවෙන් තමන්ට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනුකර ඇතැයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ජනපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළව නීතිපතිවරයා මෙම කොමිසම හමුවට කැඳවා ඇත. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ ලිපිගොනු ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයාට දැනුම්දී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට