සත්‍යයේ පුවත් අඩහැරය….

නව කොරෝනා වෛරසය, මිය ගිය ප්‍රමාණය 2125 යි..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මිය ගිය පුද්ගලයින් ප්‍රමාණය මේ වනවිට 2125 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කරයි. වෛරසය ආසාදනය වීම නිසා ඉරානයේ පුද්ගලයින් දෙදෙනෙකු ද මියගොස් ඇත. ගතවූ පැය 24 තුළ වාර්තා වී තිබෙන මරණ ප්‍රමාණය 108 කි. එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතවූ පිරිස 75,000 ද ඉක්මවා ඇත. මේ අතර පිලිපීනය, ජපානය හා ප්‍රංශයෙන් ද කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එක් මරණය බැගින් වාර්තා වී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට