කොදව්, ශ්‍රී ලංකා තරඟ විකාශය වන නාලිකා මෙන්න..
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කන්ඩායම අතර 22 වනදා සිට ඇරබෙන තරගාවලියේ විකාශය චැනල් අයි නාලිකාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා සිදු කිරිමට නියමිත බව ක්‍රිකට් ආයතනය ආරංචි මාර්ග පවසයි.