සත්‍යයේ පුවත් අඩහැරය….

දඹුල්ල, මාතලේ මාර්ගයේ බස් රථ දෙකක් ගැටීමෙන් කුඩා දරුවෙකු මරුට, 40 කට තුවාල.. අද

Podu Jana Peramunaදඹුල්ල, මාතලේ මාර්ගයේ අද (21) උදෑසන කාලයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත. 12 හැවිරිදි කුඩා දරුවෙකු අනතුර හේතුවෙන් මියගොස් තිබේ. දඹුල්ල ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හා මහනුවර සිට ගමන් කරමින් තිබු බස් රථයක් මෙසේ එකිනෙක ගැටී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට