කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2244 ක් දක්වා ඉහළට..
නව කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 2244 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ප්‍රමාණය 76100 ක් පමණ වන බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ගතවූ පැය 24 ක කාලය තුළ මරණ 115 ක් වාර්තා වී ඇත.