සත්‍යයේ පුවත් අඩහැරය….

අතුරුදහන්ව සිටි පොලිස් නිලධාරියාගේ සිරුර හමුවෙයි..

Podu Jana Peramunaපසුගියදා අතුරුදහන්වූ කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරුවරයාගේ රයාගේ සිරුර ඊයේ (20) පස්වරුවේ හමුවී ඇති බව වාර්තා වේ. පන්නල, වේරහැර ප්‍රදේශයෙන් එම සිරුර හමුවී ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම පොලිස් නිලධාරියා පසුගිය 16 වනදා සිට අතුරුදන්ව සිටි අතර ඔහුව ඝාතනය කර ඇතැයි ලද තොරතුරු අනුව විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් විසින් කුලියාපිටිය, කංකානිමුල්ල කැළය ආශ්‍රිතව සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් කිහිපයක් ද සිදුකරන ලදී. ඝාතනය වී ඇති 37 හැවිරිදි පොලිස් කොස්තාපල් රියදුරුවරයා වීරකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට