සත්‍යයේ පුවත් අඩහැරය….

ඖෂධවල ප්‍රමිතිය පරික්ෂා කිරීමට ඖෂධ නියාමන රසායනාගාරයක් ඉදිකිරීමට අවධානය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaමෙරටට ඖෂධ ගෙන්වීම්දී ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනා රැසක් එල්ලවන බවත් ඒ අනුව මෙරටට ගෙන්වනු ලබන ඖෂධයන්හි ප්‍රමිතිය පරික්ෂා කිරීමට ඖෂධ නියාමන රසායනාගාරයක් ඉදිකිරීම පිළිබඳ අවධානය යොමුකර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. අවම මිල ගණන් යටතේ ඖෂධ මිලදී ගැනීමට හැකිවුව ද අධික මිල ගණන් ගෙවා එම ඖෂධ මිලදී ගැනීම, තත්ත්වයෙන් බාල ඹෟෂධ මිලදී ගැනීම ආදී චෝදනා රැසක් පසුගිය සමයේදී එල්ලවූ බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. ඊයේ (20) අරගියගහ මන්දිරයේදී පැවති උත්සවයක දී මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම අදහස් පළකර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට