සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරුන් පිරිසක් සහ තිස්ස අත්තනායක මහතා අතර සාකච්ඡාවක්..

Podu Jana Peramuna2014 වසරට පෙර දේශපාලන පළිගැනීම් වලට ලක්වු ග්‍රාම නිලධාරිවරුන්ට, 2015 වසරේදී බලයට පත්වු යහපාලන ආණ්ඩුව සමයේදී මෙන්ම වත්මන් ආණ්ඩුව යටතේ ද කිසිදු සහනයක් නොලැබුනු බව විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරුන් පිරිසක් අවධාරණය කර සිටියි. එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සමඟ ඊයේ (26) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී එම විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරුන් පිරිස විසින් මෙම අදහස් පළකර ඇත. රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් රැස්කර මහ මැතිවරණයේදි ඔවුන්ගේ ගැටළු පිළිබඳව අවධානය යොමු කර එම ගැටළු වලට විසඳුම් යෝජනා කරමින් කටයුතු කළහොත් එය ඉදිරි මහ මැතිවරණයේ ජයග්‍රහණයට විශාල පිටුවහලක් වනු ඇති බව එම ග්‍රාම නිලධාරීන් පිරිස මෙහිදී තවදුරටත් පවසා ඇත.

මෙහිදී තිස්ස අත්තනායක මහතා පවසා ඇත්තේ මෙම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර ඉදිරි මහ මැතිවරණයට විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ සහය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට