සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා පැමිණිලි සඳහා පොලිස් හදිසි ඇමතුම් අංකයක්…

style=”text-align: justify;”>Podu Jana Peramunaකොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මහජනතාවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.1933 නම් වු මෙම නව දුරකථන අංකය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකිවන අතර මීට අමතරව 119 දුරකථන මධ්‍යස්ථානයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලිස් මුලස්ථානය සඳහන් කර ඇත. එමෙන්ම 119 දුරකථන අංකය කාර්යබහුල වීම වැළැක්වීම සඳහා එම අංකයට යොමුවන ඇමතුම් සම්බන්ධතා සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට