සත්‍යයේ පුවත් අඩහැරය….

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 81 වසා දැමීමට පියවර…

Podu Jana Peramunaදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයින් රැසක් සිය වෙළෙඳසැල් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.විශාල ජනතාවක් එක්රැස්වීම පාලනය කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වන අතර කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් එම ව්‍යාපාරිකයින් විසින් වෙළෙඳසැල් 81ක් පමණ මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථාන 144ක් පමණ ඇති අතර අනෙකුත් වෙළඳසැල්වල කටයුතු පෙර පරදිම සිදුවන බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට