සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා රෝගීන් ගණන 148 ක් දක්වා ඉහලට…

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 148ක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ. වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා වලට අනුව ඊයේ දිනය වන විට රෝගින් 143 ක් වාර්තා වු අතර අද වන විට එම සංඛ්‍යාව මේ වන විට 05 කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට  සිදු වු මරණ සංඛ්‍යාව 03ක්. වාර්තා වු රෝගින්ගෙන් සුවය ලබා 21 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් තිබේ. එමෙන්ම දැනට සැකපිට වෛද්‍ය අධික්ෂණයේ පසුවන රෝගීන් සංඛ්‍යාව 251ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට