සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, කොරෝනා මර්දන සටනින් ඉවතට ?..

Podu Jana Peramunaකොරෝනා මර්දන මෙහෙයුම් කටයුතු වලින් ඉවත් වීමට මෙරට මහජන සෞඛ්‍ය පරික්ෂවරු සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව මෙම මර්දන කටයුතු සිදු කිරිමේදි සිය නිලධාරීන්ට අවම පහසුකම් හෝ සැපයීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන 04 වනදා සිට එම කටයුතු වලින් ඉවත් වන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.මෙම මෙහෙයුමේදී සිය නිලධාරීන්ට මුහුණ පෑමට සිදුවූ කරුණු 04 ක් මුල්කර ගනිමින් මෙම තීරණයට එළඹීමට සිය විධායක කමිටුව තීරණය කළ බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට