සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස් රථ වැඩි ප‍්‍රමාණයක් ධාවනයට කැඳවීමට නියාමන ආයතන කටයුතු කළ යුතුයි – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaමේ දක්වා ඉතා සීමිත බස් රථ ප්‍රමාණයක් පමණක් ධාවනයට එක්කර තිබීම නිසා මඟී ප්‍රවාහනයේදී විවිධ ගැටළු මතුව ඇති බැවින් වැඩි බස් රථ ප‍්‍රමාණයක් ධාවනයට කැඳවීමට නියාමන ආයතන කටයුතු කළ යුතුයැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අවධාරණය කර සිටියි. අදාළ උපදෙස් ලබාදී තිබියදීත් එම උපදෙස් නොසලකා ඇතැම් පුද්ගලික බස්රථ මගීන් ප්‍රවාහනය සිදුකරන බවට පැමිණීලි ලැබීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියි. එමෙන්ම පුද්ගලික බස්රථ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට