සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය විසිහය ලක්ෂ තිස්පන් දහස ඉක්මවයි..

Podu Jana Peramunaලොවපුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් විසි හය ලක්ෂ තිස්පන් දහස් එකසිය තිස් එකක් වාර්තා වන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මේ දක්වා මරණ එක් ලක්ෂ අසූහතරදහස් හතළිස් එකක් වාර්තාවී ඇත. ගත වු පැය 24 තුළ ඇමෙරිකාවෙන් මරණ 2341ක් වාර්තා වී ඇති අතර හමුව තිබෙන ආසාදිතයින්ගේ ප්‍රමාණය 30,000 කට ආසන්න බව එරට ආරංචි මාර්ග පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට