සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දඩයම්කරුවන් පිරිසකගේ වෙඩි පහරින් වැටලීමකට ගිය වනජීවි නිලධාරියෙකු මරුට..

Podu Jana Peramunaදඩයම්කරුවන් පිරිසක් විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් ඉඟිණියාගල වනජීවි කාර්යාලයට අනුයක්ත වනජීවි නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වැටලීමක් සඳහා සහභාගි වෙමින් සිටියදි දඩයම්කරුවන් පිරිසක් විසින් ඊයේ (22) එල්ලකරන ලද වෙඩි පහරින් අදාළ වනජීවි නිලධාරියා මියගොස් ඇත. වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු සහ වෙඩි තැබීමට උපයෝගී කරගත් බවට සැකසහිත බෝර 12 ගිනි අවියක් ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇත. දඹගල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට