සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද රාත්‍රි සිට යළි පනවන ඇඳිරි නීතිය ලබන 04 වනදා තෙක්..

Podu Jana Peramunaකොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඊයේ (29) රාත්‍රී 08.00 ට පනවන ලද ඇඳිරි නීතිය අද (‍30) උදෑසන 05.00 ට ඉවත්කරන ලදී. එමෙන්ම අදාළ දිස්ත්‍රික්ක සඳහා අද (30) රාත්‍රී 08.00 ට යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිතව ඇති අතර එය ලබන සඳුදා (04) පෙරවරු 05.00 තෙක් බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය අංශය අනාවරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට