මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 649 ක් දක්වා ඉහළට..
ඊයේ (29) දිනය තුළ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 649 ක් දක්වා ඉහළ යන ලදී. එමෙන්ම ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇති අතර ඒ අනුව 136 දෙනෙකු ආසාදිත තත්ත්වයෙන් පූර්ණ සුවය ලබ ඇත.