සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රේමදාස ගුණසමරුව නිමිත්තෙන් පුෂ්පෝපහාර දැක්වීමක්..

Podu Jana Peramunaදිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වන ගුණසමරුව නිමිත්තෙන් අද (01) පෙරවරු 10.00 ට කොළඹ, අලුත්කඩේ උසාවි සංකීර්ණය අසළ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකිරීමට නියමිතව ඇත. සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරන ලද ජන සුවය අරමුදල මඟින් රුපියල් හතළිස් පන්ලක්‍ෂ පනස් දහසක වටිනාකමෙන් යුත් වකුගඩු රුධිර කාන්දු පාරවීලන යන්ත්‍ර 02 ක් මාලිගාවත්ත වකුගඩු රෝහලට පරිත්‍යාග කිරීමට ද කටයුතු සංවිධානය කර ඇත. මෙම අවස්ථාව ද අද උදෑසන 11.00 ට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට