සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (08) රාත්‍රිය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වීමත් සමඟ සමස්ත රෝගීන් ගණන 835 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වනවිට සුවය ලැබූ රෝගීන් ගණන 240 ක් වන අතර දිවයින් පුරා රෝහල්වල පුද්ගලයින් 586 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 9 ක් වාර්තා වී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට