සත්‍යයේ පුවත් අඩහැරය….

රාජකාරී අවශ්‍යතා මත පමණක් ලංගම බස් රථ යොදා ගැනේ, අමාත්‍ය මහින්ද අමරවීර ..

Podu Jana Peramunaකොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ලංගම බස් සේවය මැයි 11 වන දින සිට ඇඳිරි නීතිය ලිහිල් කලද රාජකාරී අවශ්‍යතා මත පමණක් යෙදවීමට තීරනය කල බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව ලබන 11 දින සිට බස්නාහිර පළාත තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් සෞඛ්‍ය නිර්දේශ මත කටයුතු කරමින් පෞද්ගලික සහ රාජ්‍ය අංශය සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සදහන් කලේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට