සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැයි 11 සිට ක්‍රියාත්මක වීමට විශේෂ ගැසට් පත‍්‍රයක්, සුරාසැල් තවදුරටත් වැසේ…

Podu Jana Peramunaරට තුල ඇතිවු වසන්ගත තත්ත්වය පහව යාමත් සමඟ ජනජීවිතය යතා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ලබන 11 වන දින සිට බස්නාහිර පළාත හැර සෙසු පළාත් වල දැනට පවතින ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කලද සුරාසැල් විවෘත නොකිරීමට තීරණය කර ඇති බව රජය පවසයි. ලබන 11 වන දින සිට ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙල පිළිබඳ විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට ද නියමිතව ඇති බව රජය පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට