දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි..
දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු මැද යන පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල තද වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසයි.