සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද සිට ලිහිල් කෙරේ..

Podu Jana Peramunaකොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (11) පෙරවරු 05.00 ඉවත් කරන ලද අතර අදාළ දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රි 08.00 ට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව එම දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම්දෙන තුරු දිනපතා රාත්‍රි කාලයේදී පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ලද කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය ද අද සිට ලිහිල් කිරිමට තීරණය කර ඇත. ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වුව ද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ ජන ජිවිතය සහ රාජ්‍ය, පුද්ගලික ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත්කිරිම අද සිට ආරම්භ කෙරේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට