සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළට ..

Podu Jana Peramunaතවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පැවසුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකළ පරීක්ෂණවල දී මෙම නව ආසාදිතයින් 6 දෙනා සොයාගත් අතර ඔවුන් නාවික හමුදා සාමාජිකයින් වන බවයි. වැලිසර නාවික හමුදා කදවුරේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයින් වන ඔවුන්ගේ ජෛව සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර තිබූ බව අනිල් ජාසිංහ මහතා සඳහන් කරන ලදී. මෙම නව ආසාදිතයින් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 869 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ද 435 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.වේ .

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට