අද රාත්‍රීයේ සිට සදුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය…
අද (16) දින සිට දිවයින පුරා රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය අවධාරනය කරයි.කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල මැයි මස 18 වන සඳුදා අළුයම 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මැයි මස 23 වන සෙනසුරාදා දක්වා රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා පමණක් යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය අවධරණය කර සිටියි.