සත්‍යයේ පුවත් අඩහැරය….

ජපානයේ සිට තවත් ශ්‍රීලන්කිකන් 235ක් දිවයිනට…

Podu Jana Peramunaකොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ජපානයේ සිරවී සිට ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද (16) අලුයම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මඟින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපොල මාධ්‍ය අංශය සදහන් කරයි. ඒ අනුව ජපානයේ, නරීටා ගුවන්තොටුපළේ සිට පැමිණි, ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල්- 455 දරන එම ගුවන් යානය අද දින අලුයම 3.38ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් සියලූදෙනා විෂබීජහරණය කරන ලද අතර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ බස් රථ මඟින්, මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සඳහා රැගෙන ගොස් ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට