සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත්ගේ “ජනසුවය” අරමුදලින් තවත් වෛද්‍ය උපකරණ රැසක් තලංගම රෝහලට …

Podu Jana Peramunaසුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි පස්වන පියවර ලෙස අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තොගයක් ඊයේ (15) තලංගම ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
රුපියල් දාහතරලක්ෂ අනූපන්දහසක් වටිනා එම අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ අතර Defibrilator යන්ත්‍ර1, Multi para යන්ත්‍ර 1, ECG යන්ත්‍ර 1, Pressure meters 2 ක් ඇතුලත් වන අතර මීට පෙර ‘ජනසුවය’ ව්‍යාපෘතිය හරහා පියවර හතරක් ක්‍රියාත්මක වූ අතර සුවහසක් රෝගීන්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතභාවය උදෙසා මේ වනවිට ලක්ෂ එකසිය විසිපහක වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ ජනසුවය හරහා පරිත්‍යාග කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට