ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගතකෙරේ..
කොරෝනා වෛරසය ආසාදනය වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෝල්ටර් රීඩ් යුධ හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. වෙහෙසකර තත්ත්වයකට මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයකට ලක්වීම නිසා ජනාධිපතිවරයා මෙසේ රොහල්ගත කර ඇත.