සත්‍යයේ පුවත් අඩහැරය….

ගම්පහ පොලිස් බල ප්‍රදේශ 14 ට ඇදිරි නීතිය ..

Podu ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව පහත පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර ඇත.ගම්පහ පොලිස් බල ප්‍රදේශය කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය දොම්පේ පොලිස් බල ප්‍රදේශය පූගොඩ පොලිස් බල ප්‍රදේශය ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය වීරඟුල පොලිස් බල ප්‍රදේශයවැලිවේරිය පොලිස් බල ප්‍රදේශය මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය මීරිගම පොලිස් බල ප්‍රදේශය පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය යක්කල පොලිස් බල ප්‍රදේශය ජා ඇල බල ප්‍රදේශය කඳාන පොලිස් බල ප්‍රදේශය වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට