සත්‍යයේ පුවත් අඩහැරය….

විදේශ ගතව ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම යළි ආරඹනවා – යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

Podu විදේශ ගතව ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ලබන සතියේ යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව මැදපෙරදිග ඇතුළු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතව ඇත. විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු පසුගිය ඔක්තෝබර් 12 වන දින සිටි අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය විසින් තීරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට