සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රීකුණාමලයේ ප්‍රදේශ දෙකක් හුදකලා කෙරෙයි..

Podu ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාම නිලධාරී වසම සහ ජින්නා නගර් ප්‍රදේශය අද (24) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. කොවිඩ් ආසාදිත පුද්ගලයින් කිහිපදෙනෙකු වාර්තා වීම නිසා මෙසේ අදාළ ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කර ඇත. කොළඹ, වැල්ලම්පිටියේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද පෙරවරු 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමටද පියවරගෙන ඇත. අද (24) මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි හමුදාපතිවරයා අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට