සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ප්‍රහාරයෙන් ජනිතවූ භීතිය හා අනාරක්ෂිත හැඟීම් ඉවතලා සැකයෙන් තොරව ආගමික කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබී තිබෙනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Podu කොවිඩ් 19 වසංගතය හමුවේ සියළු ක්‍ෂේත්‍රයන් තුළින් අකර්මන්‍ය වූ සමාජය යළි පුබුදුවාලීමට ජේසුස් වහන්සේගේ ධර්මය උපයෝගී කරගත හැකියැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියි. නත්තල් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මෙරට කිතුණුවන් මෙවර නත්තල සමරන්නේ පසුගිය වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් ලද කටුක වේදනාව සිතේ දරාගෙන බව අමතක නොකළ යුතු බවත් එම ප්‍රහාරයෙන් ජනිතවූ භීතිය හා අනාරක්ෂිත හැඟීම් ඉවතලා සැකයෙන් බියෙන් තොරව සිය ආගමික කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබී ඇති බවත් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම ද එලෙසින්ම සිදුවනු ඇතිබවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නත්තල් සුභපැතුම් පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට