සත්‍යයේ පුවත් අඩහැරය….

දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ..

Podu දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන  ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු  මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා  සමඟ අද (07) අලුයම අත්අඩංගුවට ගත් බව  පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි. සැකකාර  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  සන්තකයේ  ගංජා ග්‍රෑම් 5 ක් සහ අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30  මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගමන්ගත් සුඛෝපභෝගී  මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වේ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල ප්‍රදේශයේ දී  අනෙක් සැකකරු  අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට