පාස්කු ප්‍රහාරයේ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව, අද (10) විවාදයට ගැනීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව අද අදෑසන 11.00 සිට සවස 05.30 දක්වා මෙම විවාදය සිදුකිරීමට නියමිතය.