හෙරොයින් කිලෝ 68 ක් පොලිස් දැලේ..
මාතර කොට්ඨාස දූෂණ විමර්ශන ඒකකය විසින් හෙරොයින් කිලෝ 68 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය වෙත ලද තොරතුරකට අනුව මෝටර් රථ දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි හෙරොයින් කිලෝ ග්‍රෑම් 20 ක් සොයාගෙන ඇති අතර පසුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී
තවත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 48 ක්ද සොයාගෙන ඇත.