සත්‍යයේ පුවත් අඩහැරය….

2015 දී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීම, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

Podu හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. 2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදුන් බවට චෝදනා එල්ලවී තිබෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, අද (10) දින කැඳවන ලද එම සිදුවීමට අදාළ නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. අදාළ නඩුව ජුනි මස 17 වනදා කැඳවීමට නියමිතය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට