සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,289 ක් දක්වා ඉහළට, මරණ 557 යි..

Podu ඊයේ (25) දිනය තුළ වාර්තාවූ ආසාදිතයින් 271 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,289 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 3 ක් වාර්තා වූ අතර මෙතෙක් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණනද 557 ක් දක්වා ඉහළ ගියේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට