සත්‍යයේ පුවත් අඩහැරය….

චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 06 ක් මෙරටට..

Podu ලබන 31 වනදා, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මෙරටට ලැබීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිත එම එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එදිනට මෙරටට ලැබෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට