සත්‍යයේ පුවත් අඩහැරය….

වේග පන්දු පුහුණුකරු ලෙස යළි චමින්ද වාස් පත්කිරීමේ තීරණයක්..

Podu ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස යළි මෙරට සුපිරි වේග පන්දු යවන්නෙකු වූ චමින්ද වාස් පත්කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කර සිටියි. එහි සභාපති ශම්මි ද සිල්වා මහතා අවධාරණය කරන්නේ ඉදිරි දිනකිහිපය තුළ අදාළ පත්කිරීම සිදුකරන බවයි. මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස කටයුතු කළ චමින්ද වාස්, ගෙවීම් සම්බන්ධයෙන් මතුවූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට