මෙරට ප්‍රදේශ කිහිපයක පැතිර යන්නේ බ්‍රිතාන්‍ය තුළ පැතිර යමින් තිබෙන කොවිඩ් වෛරස් ප්‍රභේදයක්, පරීක්‍ෂනයකින් තහවුරු වෙයි..
මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැතිර යන්නේ බ් බව හඳුනාගැනීමට හැකිව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනාවරණය කර සිටියි. ඉහත ප්‍රදේශවලින් ලබාගන්නා ලද පී.සී.ආර්. පරීක්‍ෂණයන්හි සාම්පල අනුව මෙම හඳුනාගැනීම සිදුකළ බව ද වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා තවදුරටත් පවසයි.